20-20 ලෝක කුසලානයේ තානාපති ලෙස හුසේන් බෝල්ට් (වීඩියෝ)

එළඹෙන ජුනි මස පළමුවනදා සිට ආරම්භ වන විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ තානාපතිවරයා ලෙස ඔලිම්පික් පදක්කම් ලාභී හිටපු කෙටිදුර ධාවන ශූර ජැමෙයිකාවේ හුසේන් බෝල්ට් පත්කර තිබෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් දේශයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වීමට නියමිත මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ජුනි පළමු වනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

තමන්ට හිමි වූ මෙම නව අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් උසේන් බෝල්ට් ප්‍රකාශ කළේ,

ඉදිරි ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා තානාපතිවරයෙකු වීමට ලැබීම ගැන මම සතුටු වෙනවා. ක්‍රිකට් ජීවිතයේ කොටසක් වන කැරිබියන් දූපත්වලින් පැමිණි මගේ හදවතේ ක්‍රීඩාවට සැමවිටම විශේෂ ස්ථානයක් හිමිව තිබෙනවා. ලෝක කුසලානයේ බටහිර ඉන්දීය කොදෙව් තරඟවලට සහභාගී වී ගෝලීය වශයෙන් ක්‍රිකට් වර්ධනයට දායක වීමට මම බලාපොරොත්තු වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
2
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13