20-20 ලෝක කුසලානයේ තානාපති ලෙස හුසේන් බෝල්ට් (වීඩියෝ)

එළඹෙන ජුනි මස පළමුවනදා සිට ආරම්භ වන විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ තානාපතිවරයා ලෙස ඔලිම්පික් පදක්කම් ලාභී හිටපු කෙටිදුර ධාවන ශූර ජැමෙයිකාවේ හුසේන් බෝල්ට් පත්කර තිබෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් දේශයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වීමට නියමිත මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ජුනි පළමු වනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

තමන්ට හිමි වූ මෙම නව අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් උසේන් බෝල්ට් ප්‍රකාශ කළේ,

“ඉදිරි ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා තානාපතිවරයෙකු වීමට ලැබීම ගැන මම සතුටු වෙනවා. ක්‍රිකට් ජීවිතයේ කොටසක් වන කැරිබියන් දූපත්වලින් පැමිණි මගේ හදවතේ ක්‍රීඩාවට සැමවිටම විශේෂ ස්ථානයක් හිමිව තිබෙනවා. ලෝක කුසලානයේ බටහිර ඉන්දීය කොදෙව් තරඟවලට සහභාගී වී ගෝලීය වශයෙන් ක්‍රිකට් වර්ධනයට දායක වීමට මම බලාපොරොත්තු වෙනවා.“



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.23
00:00
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42
Video thumbnail
අද දිනයේත් බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට
03:12