දියතලාව ෆොක්ස් හිල් ධාවන තරඟයේදී රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රියදුරන් දෙදෙනා ඇප මත මුදා හැර තිබෙනවා.
එම රියදුරන් අද (24) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙලෙස ඇප නියම කර ඇත්තේ.

?