කෙටි පණිවිඩවලට රැවටෙන්න එපා

තම දෙපාර්තුමේන්තුව මගින් පාරිභෝගිකයන් හට දෙස් විදෙස් පැකේජ ලැබුණු බවට දන්වා කෙටි පණිවිඩයක් නොඑවන බව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ ව්‍යාජ වෙබ් අඩවි සහ තාක්ෂණික පද්ධති භාවිත කරමින් ව්‍යාජ අංක භාවිත කරමින් පුද්ගලයන් රවටා ගන්නා බවට පැමිණිලි ලැබී ඇති බවයි.

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නම සහ නිල වෙබ් අඩවියේ ලිපිනය අනිසි ලෙස භාවිත කරමින් මෙම වංචාව සිදුවන බව අනාවරණය වී තිබේ.

තැපැල් දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් පැහැදිලි කර ඇත්තේ තම දෙපාර්තමේන්තුව මගින් එවන කෙටි පණිවුඩ මගින් බැංකු කාඩ්පත් සහ ක්‍රෙඩිට් කාඩ් තොරතුරු කිසිවිටෙකත් ඉල්ලා නොසිටින බවයි.

image 39
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23