ඊසි කෑෂ් කුඩු බෙදා හරින්නෝ පොලිසියට කොටුවෙයි

හෙරෝයින් ග්රැම් 20 යි මිලිග්රැම් 300 ක් සමග සැකකරුවන් හතර දෙනෙකු දියතලාව පොලිස් ස්ථානයේ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන්ව බණ්ඩාරවෙල, බිදුණුවැව ප්‍රදේශයේ දී මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කළේ.

ඔවුන් වයස අවුරුදු 30 – 35 ත් අතර පසුවන බණ්ඩාරවෙල, ගෙඩියාරෝද සහ බිදුණුවැව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

සිංහල හා හින්දු අලුත් අවුරුදු කාලය තුල බෙදාහැරිමට ඊෂිකැෂ් ක්‍රමයට කුඩු බෙදාහරින පුද්ගලයෙකු විසින් පැකට් 200 කට මෙම කුඩු තොගය සකසා තිබු බවට අනාවරණය වී තිබෙනවා.

එමෙන්ම බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් නිල සුනඛ අංශයේ ද සහයද ලබා ගනිමින් මෙම වැටලීම සිදුකර ඇති අතර එහිදි ප්‍රධාන සැකකරුගේ බිරිදගේ නිවස තුල සගවා තිබු අදාළ කුඩු තොගය සොයා ගැනීමටයි හැකි වී ඇත්තේ.

සැකකරුවන්ව බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබාගෙන වැඩිදුරටත් ප්‍රශ්න කිරීමට අපේක්ෂා කරන බව ද පොලිසිය තවදුරටත් සදහන් කළා .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07