ස්ත්‍රී දූෂණ චෝදනාවකට වරදකරු වූ බ්‍රසීලයේ හිටපු පාපන්දු තරුවට සිරදඬුවම්

බ්‍රසීලයේ හිටපු ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩකයෙකු වන රොබින්හෝට ස්ත්‍රී දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් වසර 09ක සිරදඬුවමක් වෙනුවෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2013 වසරේ මිලානෝ නුවර රාත්‍රී සමාජ ශාලාවක දී ඇල්බේනියානු කාන්තාවක් සමූහ දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු මීට වසර දෙකකට පෙර ඉතාලියේ දී ඔහු වරදකරු කරනු ලැබුවා.

40 හැවිරිදි රොබින්හෝ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහුගේ උපන් නගරය වන සැන්ටොස් හි පිහිටි ඔහුගේ මහල් නිවාසයේදීයි.

ඔහුව ඉතාලිය වෙත පිටුවහල් කිරීමට නොහැකි තත්ත්වයක් මත ඔහුට බ්‍රසීලයේ සිරදඬුවම් නියම කරන ලෙස ඉතාලි රජය බ්‍රසීල රජයෙන් ඉල්ලා තිබුණා.

ඒ, අනුව පසුගිය බදාදා බ්‍රසීලයේ අධිකරණයක් එම තීරණය අනුමත කළ අතර, ඔහු නිවාස අඩස්සියේ සිටීම වෙනුවට සිරගෙදරක රැඳවීමට තීන්දු කළා.

බ්‍රසීලයේ අධිකරණ පද්ධතිය විසින් ගනු ලැබූ මෙම තීරණාත්මක තීරණය දේශීය මාධ්‍යවල බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක්ව තිබෙනවා.

මේ අතර රොබින්හෝ ඔහුගේ කීර්තිය සහ ධනය උපයෝගීකර ගනිමින් යුක්තියේ තීරණය වෙනස් කිරීමේ සූදානමක් පවතින බවට ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ වැඩිමහල් දියණිය අත්අඩංගුවට..Mask එකත් දාගෙන යන හැටි
01:31
Video thumbnail
මහින්දගේ නම ඇහුනම ගොඩක් අයට මූත්‍රා යනවා..අර්චුනාගෙන් සැර කින්ඩියක්
01:08
Video thumbnail
අද බිමල්ට මේ මිනිස්සුන්ගෙ දුක විහිළුවක් වෙලා..ආනන්ද පාලිතගෙන් සැර සත්තමක්
04:10
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
හදිසි නීතිය නිසා දයාසිරි කුපිත වී පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මේ රටේ සංස්කෘතික විනාශයක් වෙන්නේ
08:09
Video thumbnail
මොන තරම් විරාජමානව වැජඹුනත් හැම කෙනාම නීතියේ හමුවට ගේනවා..ජනපතිගෙන් සැර කතාවක්
06:39
Video thumbnail
දත්ත කේන්ද්‍රීයව නෙවෙයි ද මේ ණය වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ..?සජිත් කුපිත වී හොඳටම කියයි
01:42
Video thumbnail
කවුද කතරගම ගිහින් පොල් ගැ#වේ..ත්‍රිකුණාමල සිද්ධියට හරිනි විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
08:32
Video thumbnail
"මේ කු#ඩෝ නිසා අපිත් නෝන්ඩි වෙනවා"මොරටුව බස් නැවතුමේ විශේෂ මත්ද්‍රව්‍යය පරීක්ෂාවක්
04:22
Video thumbnail
"ගොවියොන්ට පාරට බැහැලා හිඟා කන්න වෙන්නේ.."කැකිරාවේ ගොවීන් දැඩි අසරණවෙයි
05:06


?