විදුලි පාරිභෝගිකයින්ට සතුටු හිතෙන ආරංචියක් (වීඩියෝ)

මීට පෙර ප්‍රකාශ කළ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයකින් විදුලි බිල අඩුකිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (20) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

ඒ, අනුව අදාළ යෝජනාව මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ.

මේ අතර විදුලිබල මණ්ඩලය සම්බන්ධයෙන් අසත්‍ය පුවතක් සමාජ ගත කළ බව කියමින්, ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවන ලෙස අමාත්‍ය කංචන විජේසේකර ඉල්ලීමක් කළා.

පාර්ලිමේන්තුව විසින් රුපියල් කෝටි 07ක් විදුලිබල මණ්ඩලයට පොලු තබා ඇති බවට රන්ජන් ජයලාල් ප්‍රකාශ කර ඇති බවයි
පාර්ලිමේන්තුවේ දී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

ඒ, අනුව එම පුවත අසත්‍ය බවට විදුලිබල මණ්ඩලය තමා දැනුවත් කළ බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
7
+1
3
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52