අන්තර්ජාලයේ මුදල් ආයෝජනය කර දෙන බව කියා මුදල් ගැරූ අයෙක් අත්අඩංගුවට

අන්තර්ජාලයේ මුදල් ආයෝජනය කර දෙන බව පවසා රුපියල් පහළොස් ලක්ෂ හැටහත්දහසක මුදලක් වංචා සහගත ලෙස ලබාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස වංචා සහගත ලෙස බැංකු ගිණුම වෙන මුදල් තැන්පත් කරවාගෙන සාපරාධී විශ්වාසය කඩකිරීමක් සම්බන්ධයෙන් කොළඹ අපරාද කොට්ඨාසය වෙත ලද පැමිණිල්ලකට අනුව කල විමර්ශනයකට අනුවයි ඊයේ (29) සවස අදාළ වංචාව සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරු වයස අවුරුදු 22ක් වූ පන්නිපිටිය, හිරිපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

කොළඹ අපරාද කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22