spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අන්තර්ජාලයේ මුදල් ආයෝජනය කර දෙන බව කියා මුදල් ගැරූ අයෙක් අත්අඩංගුවට

අන්තර්ජාලයේ මුදල් ආයෝජනය කර දෙන බව පවසා රුපියල් පහළොස් ලක්ෂ හැටහත්දහසක මුදලක් වංචා සහගත ලෙස ලබාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස වංචා සහගත ලෙස බැංකු ගිණුම වෙන මුදල් තැන්පත් කරවාගෙන සාපරාධී විශ්වාසය කඩකිරීමක් සම්බන්ධයෙන් කොළඹ අපරාද කොට්ඨාසය වෙත ලද පැමිණිල්ලකට අනුව කල විමර්ශනයකට අනුවයි ඊයේ (29) සවස අදාළ වංචාව සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරු වයස අවුරුදු 22ක් වූ පන්නිපිටිය, හිරිපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

කොළඹ අපරාද කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?