හූති ඉලක්ක 8කට අමෙරිකාවෙන් සහ බ්‍රිතාන්‍යයෙන් ඒකාබද්ධ ගුවන් ප්‍රහාර මාලාවක්

අමෙරිකාව සහ බ්‍රිතාන්‍ය යළි හූති කැරලිකරුවන් ඉලක්ක කරගනිමින් ඒකාබද්ධ ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, භූගත ගබඩාවක් ඇතුළු යේමනයේ හූති ඉලක්ක 8කට මෙලෙස ප්‍රහාර එල්ල වී ඇති බවයි.

පසුගිය නොවැම්බර් මාසයේදී හූති කැරලිකරුවන් රතු මුහුදේ ගමන් ගන්නා නෞකාවලට පහර දීම ආරම්භ කළා.

ඒ, ඊශ්‍රායල – හමාස් ගැටුමේදී ඔවුන් හමාස් සංවිධානයට සහයෝගය පළ කරන බව නිවේදනය කරමිනුයි.

එනමුත් ඊට එරෙහිව අමෙරිකාව සහ බ්‍රිතාන්‍ය පසුගිය ජනවාරි 11 වැනි දා යේමනයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේ රතු මුහුදේ ආරක්ෂාව වෙනුවෙන් නාවික ආරක්ෂණ බලකායක් ද පිහිටවමින්.

විශේලේෂකයින් පෙන්වා දුන්නේ, අමෙරිකාව ඇතුළු බටහිර රටවල මෙම මැදිහත්වීම මැද පෙරදිග කලාපයේ ගැටුම් ව්‍යාප්ත කිරීමට හේතු වනු ඇති බවයි.

මේ අතර ඇමරිකාව සඳහන් කරන්නේ, නිදහස් වෙළෙඳාම ආරක්ෂා කිරීමේ අරමුණින් යේමනයට ප්‍රහාර එල්ල කළ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08