පන්නිපිටියෙ එහෙම වුණත් වාද්දුවේ මෙහෙම වෙලා

රියැදුරෙකුට පහර දීමේ සිද්ධියක් මුල්කර ගනිමින් මහරගම පොලිසියේ රථවාහන අංශයේ කොස්තාපල්වරයෙකුගේ  අපකීර්තිමත් හැසිරීම පිළිබඳව රටේ අවදානය යොමු වී ඇති මොහොතක වෙනත් පොලිස් රථවාහන අංශ නිලධාරින් පිරිසකගේ සත් ක්‍රියාවක් අද (30) දහවල් වාද්දුව ගාලුපාරේදී දැකගත හැකි විය. 

වාද්දුව මංසන්ධියේදී කාර්මික දෝෂයකට ලක්වූ පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථයක් වාද්දුව පොලිසියේ රථවාහන අංශ නිලධාරින් පිරිසක් පවතින දැඩි අව් රශ්මිය නොතකා මාර්ගයෙන් ඉවත් කර ගමනාගමනය යථා තත්ත්වයට පත්කිරීමට උත්සාහ දරන අයුරු මෙම ඡායාරූපයෙන් දැක්වේ.

mawbima

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් එක්ක තිබුණු තරහට රනිල්, අනුරව ජනපති කළේ
04:53
Video thumbnail
ජොන්ස්ටන්ගේ පුතා ජොහාන් ප්‍රනාන්දු FCIDයට
00:50
Video thumbnail
ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් එයි..අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව මැද
04:54
Video thumbnail
විදේශ ආධාර කළමනාකරණයට විශේෂ කමිටුවක්..ආධාර වැඩි නිසා දැඩි ආරක්ෂාව එක්ක තව ගබඩා කාමරයක් ගත්තා
11:40
Video thumbnail
ජනාධිපතිතුමාගේ යාළුවෙක්ව ද විගණකාධිපති කරන්න හදන්නේ..?
03:46
Video thumbnail
කිරිබත්ගොඩ ප්‍රසිද්ධ වෙළඳසැලක විශාල ගින්නක්
02:08
Video thumbnail
මතුගම සජබ සභාපති ලේකම්තුමියට ප#හරදීලා
01:28
Video thumbnail
කලාශූරී ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න කාදිනල් හිමි ඇතුළු කලාකරුවෝ රැසක් ඇවිත් සංවේදී වෙයි
04:57
Video thumbnail
ගාල්ල නගර සභාවේ ලේකම්වරියට ජල ප්‍ර#හාරයක් - ලේකම්වරිය පැනලා යයි
04:23
Video thumbnail
ග්‍රාම නිලධාරීන්ට දෙන සොච්චම් දීමනාව වැඩි කරලා දෙන්න
04:47


?