අලූත් අවුරුදු සමය වනවිට ‘කුකුල් මස් කිලෝවක මිල’ ඉහළ යන හැටි

සිංහල හින්දු අලූත් අවුරුදු සමය වනවිට කුකුල් මස් කිලෝවක මිල රුපියල් 800 ඉක්මවා යා හැකි යැයි බිත්තර නිෂ්පාදකයන් පවසනවා.

සත්ත්ව ආහාර මිල ගණන් අධික ලෙස ඉහළ ගොස් ඇති නිසා සාමාන්‍ය නිෂ්පාදකයන් කුකුල් මස් සැපයීමෙන් ඉවත්වෙමින් සිටින බවත් එය ප‍්‍රයෝජනයට ගෙන මහා පරිමාණ ව්‍යාපාරිකයන් පස්දෙනෙකු කුකුල් මස් මාෆියාව සියතට ගෙන සිංහල අවුරුද්දට කුකුල් මස් හිඟයක් මවා මිල ඉහළ දැමීමට කටයුතු කරමින් සිටින බවත් ඔවුන් පෙන්වා දෙනවා.

මෙම මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට විශාල ශීතාගාර පවතින නිසා කුකුල් මස් ගබඩා කරගෙන හිඟය මතුවීමට කටයුතු කරමින් සිටින බවත් ඔවුන් අවධාරණය කරනවා.

මේ වනවිට වෙළෙඳ පොළේ කුකුල් මස් කිලෝව රුපියල් 550 ත් 600 ත් අතර පවතින අතර බිත්තරයක තොග මිල රුපියල් 12 ක්ව පවතිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43
Video thumbnail
සිවුර ගැලවීමට විරුද්ධව භික්ෂූන් වහන්සේලා විරෝධතා පාගමනක
01:22
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් මහා සංඝරත්නය පාරට බහී
03:53
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති බැහැදකින්න අගමැතිතුමිය එක්ක වසන්තත් යයි
02:02
Video thumbnail
බොරු පැමිණිලි ඇත්ත කරන්න ආණ්ඩුව රාජ්‍ය බලය පාවිච්චි කරනවා
05:38