දෙවන විස්සයි විස්ස තරගයේ කාසිය වාසිය සිම්බාබ්වේට

දෙවන විස්සයි විස්ස තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට සිම්බාබ්වේ නායකයා සමත් වුණා.ඒ අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දු යැවීමටයි.

පළමු තරගයට ක්‍රීඩා කළ නුවන් තුෂාර වෙනුවට දිල්ශාන් මදුසංක අද තරගයට කැදවා තිබෙනවා.

දෙවන විස්සයි විස්ස තරගයට ක්‍රීඩාකරන ශ්‍රී ලංකා කණ්ඩායම පහතින්.

345a7f59 d2a9 4ac4 8254 8894c80814d8


අපගේ නවතම වීඩියෝ පුවත්