ආනයනික පොල් තෙල්වල පිළිකා කාරක අඩංගු බව තහවුරුවෙයි

පරික්ෂාවට ලක් කළ ආනයනික පොල් තෙල්වල පිළිකා කාරක අඩංගු බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් තහවුරු කළ බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සඳහන් කළා.

මේ අනුව ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ පරික්ෂණ අවසන් වන තෙක් පාරිභෝහික සේවා අධිකාරිය යටතේ රඳවාගෙන තිබූ අදාල තෙල් තොග ඇතුලත් කන්ටේනර් නැවත හරවා යවනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්