දියේ ගිලී 17 හැවිරිදි තරුණයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

කොළොන්න වෙලේවතුගොඩ දිගනවෙල ඇල්ලේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු දියේ ගිලි මියගොස් තිබේ.

එම තරුණයන් දෙදෙනා ඊයේ (28) දහවල් දිගනවෙල ඇල්ලේ දියනෑමට ගොස් ඇති අතර එහිදි දියේ ගිලි ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

පසුව සිදුකළ සෝදිසියකදි තරුණයන් දෙදෙනාගේ මළසිරුරු හමුවී ඇති බව වාර්තා වේ.

මියගොස් ඇත්තේ 17 හැවිරිදි ගොඩකවෙල ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනෙකු වන අතර කොළොන්න පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මර්වින් සිල්වා දේශපාලනයට සමු දෙන්නද යන්නේ ? දුටුගැමුණු මහරජු ගිය ගමන මම යනවා
03:56
Video thumbnail
ආදරෙයි මා.. ආදරෙයි..
02:22
Video thumbnail
කොට්ටහච්චිට යකෙක් ඇවිත් වද මලක් දෙයි..අනේ.."Thank you" කිව්වම මට මොකක්දෝ වෙනවා
00:49
Video thumbnail
සජිත් ආණ්ඩුවට අනතුරු අඟවයි
06:19
Video thumbnail
නැට්ටුක්කාරියන්ගේ කොටසාය දැකලා ක්‍රිකට් කොල්ලෝ පිස්සු කෙ#ලියා
02:24
Video thumbnail
ජෙනරාල් සලේව අල්ලගෙන නටන රූකඩ නාඩගම හෙළා දකිනවා - හිටපු නියෝජ්‍ය .කතානායක අජිත්ගෙන් දැඩි ප්‍රකාශයක්
02:58
Video thumbnail
දයාසිරි ශ්‍රීලනිපයේ කරන්න යන වැඩේ - දැඩි තීන්දුවක් ගනී
11:22
Video thumbnail
එයා සාම දූතයනේ - විමල් වීරවංශගෙන් සැර හින්ට් එකක්
05:33
Video thumbnail
පෙර පාසල් ගුරුවරුන්ගේ ඩාන්ස් බලන්න ගිය කොට්ටහච්චි..අමුතු හිනාවකුත් දාලා අත්පුඩි ග#න හැටි
01:37
Video thumbnail
සලේ අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව මැදිහත් වුණේ නෑ
06:46


?