වේවැල්දෙණියේ රිය අනතුරක් හේතුවෙන් කොළඹ – නුවර මාර්ගයේ රථ වාහන තදබදයක්

වේවැල්දෙණිය මංසන්ධියේ සිදුවූ රිය අනතුරක් හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ රථ වාහන තදබදයක් හට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්