උත්සව සමයත් සමඟ වාහන සොරකම් කිරීම් වැඩිවෙයි

උත්සව සමයත් සමඟ ත්‍රිරෝද රථ සහ යතුරුපැදි සොරකම් කිරීමේවල ප්‍රවනතාවක් දක්නට ලැබෙන බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ, ඊයේ (28) දිනයේදී ද ත්‍රිරෝද රථ සහ යතුරුපැදි සොරකම් කිරීම් 04ක් වාර්තා වූ බවයි.

ඒ, බගවන්තලාව, මට්ටක්කුලිය, කුරුණෑගල සහ පුරවාසම්කුලම් යන ප්‍රදේශ වලින්.



අපගේ නවතම වීඩියෝ පුවත්