කැකිරාවේ වෑන් රථ අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මරුට

බකමූණ ප්‍රදේශයේ සිට අනුරාධපුරය දක්වා වන්දනා ගමනක නිතර වී සිටි වෑන් රථයක් අනතුරකට ලක්වීමෙන් කාන්තාවන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා.

තවත් 15 දෙනෙකු එහිදී තුවාල ලබා තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවටයි.

රියදුරුට වෑන් රථය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් මාර්ගයෙන් ඉවතට පැන ගසක හැපී මෙම අනතුර සිදුව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?