උත්සව සමය වෙනුවෙන් හෙට සිට විශේෂ බස් සහ දුම්රිය සේවා

උත්සව සමය වෙනුවෙන්  සඳහා හෙට සිට විශේෂ බස් සහ දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසන්නේ, හෙට  සිට දුරගමන් සේවා සඳහා අතිරේක බස් රථ 100ක් යෙදවීමට නියමිත බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?