මහමඟ අනතුරු ජීවිත දහතුනක් බිළිගනී

රිය අනතුරු හේතුවෙන් ඊයේ (26) දිනයේදී පමණක් පුද්ගලයින් දහතුන්දෙනකු මියගොස් ඇති බව පොලිස් වාර්තා පෙන්වා දෙනවා.

මේ අතරින් කිලිනොච්චිය, පලෙයි, ඉත්තදවිල් ප්‍රදේශයේ දී ඊයේ (26) රාත්‍රී 9.15ට පමණ ටිපර් රථයක් සහ මෝටර් රථයක්  මුහුණට මුහුණලා ගැටීමෙන් සිදු වූ අනතුරක් හේතුවෙන් පියා සහ පුතුන් දෙදෙනා මියගොස් තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ  පලෙයි ප්‍රදේශයේම පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක් සහ ඔහුගේ 14 හැවිරිදි සහ 11 හැවිරිදි පුතුන් දෙදෙනායි.

අනතුරෙන් පසු අදාල ටිපර් රථයේ රියැදුරු ප්‍රදේශයන් පලා ගොස් ඇති අතර පලෙයි පොලිසිය විශේෂ කණ්ඩායමක් යොදවා අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණය සිදුකරනවා. විශේෂයෙන්ම උත්සව සමයේ මෙවැනි මාරක රිය අනතුරු සිදුවීමේ ප්‍රවණතාව තවත් ඉහළ යා හැකි බැවින් මඟතොට ගමන් කිරීමේදී සහ රථවාහන ධාවනය දී ඉතාම පරීක්ෂාවෙන් කටයුතු කරන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඉල්ලා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොට්ටහච්චිට යකෙක් ඇවිත් වද මලක් දෙයි..අනේ.."Thank you" කිව්වම මට මොකක්දෝ වෙනවා
00:49
Video thumbnail
සජිත් ආණ්ඩුවට අනතුරු අඟවයි
06:19
Video thumbnail
නැට්ටුක්කාරියන්ගේ කොටසාය දැකලා ක්‍රිකට් කොල්ලෝ පිස්සු කෙ#ලියා
02:24
Video thumbnail
ජෙනරාල් සලේව අල්ලගෙන නටන රූකඩ නාඩගම හෙළා දකිනවා - හිටපු නියෝජ්‍ය .කතානායක අජිත්ගෙන් දැඩි ප්‍රකාශයක්
02:58
Video thumbnail
දයාසිරි ශ්‍රීලනිපයේ කරන්න යන වැඩේ - දැඩි තීන්දුවක් ගනී
11:22
Video thumbnail
එයා සාම දූතයනේ - විමල් වීරවංශගෙන් සැර හින්ට් එකක්
05:33
Video thumbnail
පෙර පාසල් ගුරුවරුන්ගේ ඩාන්ස් බලන්න ගිය කොට්ටහච්චි..අමුතු හිනාවකුත් දාලා අත්පුඩි ග#න හැටි
01:37
Video thumbnail
සලේ අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව මැදිහත් වුණේ නෑ
06:46
Video thumbnail
ලංකාව මැච් ෆික්සින් කරලා..? ආන්දෝලනාතමක් හෙළිදරව්වක්
10:01
Video thumbnail
විමල්ට නහුතෙටම තදවෙයි..ජනපති අනුර ජොගින් යන්නේ සලේ නිසා
08:26


?