බිත්තර නිෂ්පාදකයින්ට දින 02ක් දෙයි – මිල අඩු නොකළොත් අප්‍රේල් දක්වා රට බිත්තර

ඉදිරි දින දෙක, තුන ඇතුළත බිත්තර මිල අඩු කිරීමට කටයුතු නොකළහොත් ලබන අප්‍රේල් මාසය දක්වා බිත්තර ආනයන කිරීමට කටයුතු කරන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.

බිත්තර නිෂ්පාදකයන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව වෙළඳ අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ අතර ආයනය කළ මිලියන 06ක පමණ බිත්තර තොගයක් රජය සතුව ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා එම බිත්තර තොග ඉදිරියේ දී වෙළඳපොළට නිකුත් කිරීමට කටයුතු කරන බවයි වැඩිදුරටත් පැවසුවේ.

බිත්තර නිෂ්පාදකයන් සමඟ පැවති සාකච්ඡාවක දී බිත්තර නිෂ්පාදකයින් සඳහන් කළේ බිත්තරයක මිල රුපියල් 55.00 ට වඩා අඩු කිරීමේ හැකියාවක් නොමැති බවයි.

මේ අතර වෙළඳපොලේ මේ වනවිට බිත්තරයක් රුපියල් 60.00කර වැඩි අගයක් ගෙන තිබෙනවා.

  1. KOHOMATH ME MUSALA PANDUWE ADHIKA BADHU NISA RS.100 EHA YANA EKA SURE. AMATHIYA KARANNE NEKAMA REKA GANNA MASSINATA SUPPORT EKATA THOGA ELIYATA NODHA HANGAN INNA EKA. KOHOMATH ME YANA LESA YAYI. GEBWANNE NAHE HO TIKAK GENWAYI.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08