ටොන් 25ක උපකරණ සහ ද්‍රව්‍ය ගුවනින් ශ්‍රී පාදස්ථානයට රැගෙන ගිය හැටි (ඡායාරූප)

නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගයේ රතුඅම්බලම සහ ඉදිකටු පහන ප්‍රදේශයේ විදුලිබල මණ්ඩලය මඟින් අලුතින් ඉදිකරන විදුලි රැහැන් පද්දතියට අවශ්‍ය විදුලි ට්‍රාන්ස්පෝමරය ඇතුළු උපකාර රැගෙන යාම අද (15) පෙරවරුවේ සිදු කෙරුණා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එම්.අයි 17 හෙළිකොප්ටර් යානයකින් මෙම උපකරණ නල්ලතන්නිය ක්‍රිඩාංගණයේ සිට රැගෙන යාම සිදුකළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම මෙහෙයුම සඳහා ගුවන් හමුදාවේ නිලධාරින් සහ භට පිරිසක් සමඟ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉන්ජිනේරුවන් ඇතුළු සේවක පිරිසක් සහ නල්ලතන්නි පොලිසියේ නිලධාරින් එකව සිටියා.

ශ්‍රී පාදස්ථාධිපති බෙම්ගමුවේ ධමිමධින්න නා හිමියන්ගේ උපදෙස් පරිදි නල්ලතන්නිය ශ්‍රි පාද මාර්ගයේ සිත ගඟුලේ සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා කිලෝමිටර් 05ක් දුරට වන්දනාකරුවන්ට සහ උඩ මළුවට පෞද්ගලික අංශයක අනුග්‍රහය මත ලබාදීමට කටයුතු කර ඇති පානිය ජල යොජනා ක්‍රමයට අවශ්‍ය පොම්පාගාර ඉදිකිරිම සදහ අවශ්‍ය විදුලි ට්‍රාන්ස්පෝමර් 04ක්, ජල
පොම්ප, යකඩ විදුලි කණු කිහිපයක්, විදුලි රැහැන්, සිමෙන්ති, වැලි ඇතුළු ටොන් 25ක උපකරණ සහ ද්‍රව්‍ය මෙලෙස ගුවන් මඟින් රැගෙන යාමට කටයුතු කර තිබුණා.

15
19
18
16
13
12
11
8
3 4
6 1
7
9
4 3
2 4
5 3
1 5


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමන්තභද්‍ර හිමිගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ආණ්ඩුව අනවශ්‍ය ප්‍රශ්නයක් පටලගත්තේ..උද්දච්චයිනේ
06:04
Video thumbnail
මේ පනත් දෙක මර්දනකාරි ගමනේ නිවුන් සහෝදරයෝ වගේ - මහේස්ත්‍රාත්ගේ බලයත් යටපත් කරන්න පුළුවන් ?
13:21
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19