හෙට (25) ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කෙරේ

අපවත්වී වදාළ ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහනායක, අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය යෙදෙන හෙට, ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.