AFC Banner
Empty Ad
Empty Ad

කෘෂි කටයුතුවලට භාවිත කරන ජලය සඳහා ගාස්තුවක් ?

කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිත කරන ජලය සඳහා ගාස්තුවක් අය නොකරන බවට වාර්තා වනවා.

තම අමාත්‍යාංශය එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ.

අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?