අනියම් ඇසුරක් මාට්ටු වී ඇදුම් නොමැතිව දිව යන මන්ත‍්‍රීවරයෙක් යයි කියන වීඩියෝව සමාජ ජාලා හොල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ යයි කියන වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලයේ සංසරණය වෙමින් පවති. එම විඩියෝවේ එම පුද්ගලයා නිරුවතින් දිවයන දර්ශනයක් ඇතුලත් අතර මෙම පුද්ගලයා සමග අනියම් සම්බන්ධතාවක් පැවැත්වූ බව කියන කාන්තාවකගේ සැමියා විසින් එම වීඩියෝව අන්තර්ජාලයට මුදා හැර ඇතැයිද සදහන්.

පොලිසියටද මෙම සිදුවීම සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති බවද වාර්තාවේ. නමුත් එම වීඩියෝවේ සිටින පුද්ගලයාගේ අනන්‍යතාව තහවුරු වී නොමැත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
17
+1
2
+1
0
+1
4
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?