භාවිතයෙන් පසු පැළ කළ හැකි පෑනක්

පරිසරයට එකතු වන ප්ලාස්ටික් ප්‍රමාණය අවම කිරීමේ අදහසින් , පරිසර හිතකාමී පෑනක් මහනුවර වටපුළුවෙ ප්‍රදේශයේ , සුගිල් කුමාර් නිෂ්පාදනය කර තිබෙනවා. එම පෑන කඩදාසි යොදාගනිමින් නිෂ්පාදනය කර ඇති අතර , එම කඩදාසි වල බීජ අන්තර්ගත කර ඇති බැවින් භාවිතයෙන් පසු එය පැළ කල හැකි බවයි ඔහු සඳහන් කළේ,

118320320 10223978145949398 5981022188006970157 n

ප්ලාස්ටික් පෑනකට සාපේක්ෂව 96%කක් පරිසර හිතකාමී වන මෙම නිෂ්පාදනය ශක්තිමත් බවින්ද යුක්ත බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා. මෙය රුපියල් 50ක මුදලකට මිලදී ගත හැකි බවත් ඉදිරි මාස 2 තුළ මෙය ප්‍රධාන නගර ආශ්‍රිතව වෙළඳසැල් සඳහා යොදන බවත් සුගිල් කුමාර් මහතා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ ඇතෙකු සහ අලියෙක් නිවසකට කඩා පැනලා කරපු දේ
00:55
Video thumbnail
මගී ජීවිත තුට්ටුවකට දාලා බස් මහපාරේ කරන සෙල්ලම බලන්නකෝ
00:35
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53