AFC Banner
Empty Ad
Empty Ad

ක්‍රිකට් ආයතනයේ ලේකම් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් ධුරයේ කටයුතු කළ මොහාන් ද සිල්වා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම මේ වනවිට දක්වන දුර්වල තරග විලාශය සහ ක්‍රිකට් ආයතන තුළ පවතින ගැටළු හේතුවෙන් ක්‍රිකට් පාලක මණ්ඩලයට ඉල්ලා අස්වන ලෙස විරෝධතාවයක් මේ වනවිට රට තුළ ගොඩනැඟෙමින් පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
73
+1
5
+1
3
+1
4
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?