Matt Henry වෙනුවට Jamieson කණ්ඩායමට

නවසීලන්ත එක්දින ක්‍රිකට් ලෝක කුසලාන සංචිතයේ සංශෝධනයක් සිදු කර තිබෙනවා.

ඒ දකුණත් (මද) වේග පන්දු යවන්නෙකු වන Kyle Jamieson කැඳවීමයි.

මෙම කැඳවීමත් දකුණත් (මද) වේග පන්දු යවන්නෙකු වන මැට් හෙන්රිට (Matt Henry ) සිය ස්ථානය අහිමි ව තිබෙනවා.

Kyle Jamieson ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසිනුයි අවසරය ලබා දී ඇත්තේ.

මෙම සංශෝධනයට බලපෑ ආසන්නතම හේතුව වී ඇත්තේ පසුගියදා දකුණු අප්‍රිකාවට එරෙහි ව පූනේ හි දී පැවති තරගයේ දී මැට් හෙන්රිට ආබාධයක් හේතුවෙන් දැවී යාමයි.

ඊට ආදේශකයක් ලෙසටයි ජේමිසන්ට කණ්ඩායමේ දොරටුව විවර ව ඇත්තේ.

ජේමිසන් මේ වනවිට එක්දින තරග 13කට ක්‍රීඩා කරමින්, කඩුලු 14ක් බිඳ දමා තිබෙනවා.

ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙස සටහන් වන්නේ ලකුණු 45කට කඩුලු 03ක් බිඳ දැමීම යි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10