AFC Banner
Empty Ad
Empty Ad

යළි විදුලි ගාස්තු සංශෝධනයක් සිදුවන දිනය ගැන ඇමති කියයි

යළි විදුලි ගාස්තු සංශෝධනය සිදුකරන්නේ 2024 වසරේ අප්‍රේල් මාසයේ දී බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කරනවා.

බලශක්ති අමාත්‍යාංශයේ අද (31) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවේ මීළඟ විදුලි බිල සංශෝධනය 2024 වර්ෂයේ අප්‍රේල් මස 01 වනදා සිදුවන බවයි.

මේ අතර ඉදිරියේ දී විදුලි ගාස්තු සමාලෝචන කාලය මාස 03ක් දක්වා අඩුකිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?