තවත් හඳුන් දිවියෙකු මියයයි

කළුතර , හොරවල-පැලවත්ත මාර්ගයේ ලිහිණියාව ප්‍රදේශයේදී අද (22) උදෑසන ත්‍රීරෝද රථයක ගැටී හඳුන් දිවියෙකු මිය ගොස් තිබෙනවා. මරණයට පත්වූ මෙම සත්ත්වයා උසින් අඩි දෙකකට ආසන්න ගැහැණු සතෙකු වනවා. මෙම ප්‍රදේශයේදී පසුගිය දෙසැම්බර් මස 03 වන දිනද මෙලෙසම වාහනයක ගැටී හඳුන් දිවියෙකු මිය ගොස් සිටියා.

thumbnail 01 9 650x300 1
thumbnail 02 3 650x322 1
thumbnail 03 1 650x325 1
thumbnail 04 650x300 1