හිටපු ජ.වි.පෙ. මන්ත්‍රීවරයෙකු දියේ ගිලී මරුට

වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කළ; හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු
දියේ ගිලී මියගොස් තිබෙනවා.

වැලිපැන්න පොලිසිය පැවසුවේ ඔහුගේ මළසිරුර අද වලල්ලාවිට – බෝපිටිය ප්‍රදේශයේ තිබී සොයාගත් බවයි.

ප්‍රදේශයේ ඇති ඇළකට ඇද වැටීමෙන් මෙම මරණය සිදු ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අයි. ඒ. වීරසිරි නමැති 70 හැවිරිදි අයෙක්.

හිටපු මන්ත්‍රීවරයා වැලිපැන්න – ඌරගොඩ ප්‍රදේශයේ ඔහුගේ මිත්‍රයෙකුගේ නිවසකට ගොස් සිටියදී අනතුරට ලක් ව තිබෙනවා.

ඔහු අතුරුදන් බවට ඊයේ වැලිපැන්න පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණු හෙයින් සිදු කළ විමර්ශනයකදියි හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ සිරුර දියෙහි තිබී සොයාගෙන ඇත්තේ.

මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුතර ශික්ෂණ රෝහලට රැගෙන යාමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
4
+1
18
+1
3
+1
24
+1
6
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි
01:11
Video thumbnail
ගොවියන්ගේ රතු කට්ට පනියි..පේදුරු තුඩුවේ ඉදන් දෙව්න්දර තුඩුවට එනකල් ගොයියෝ බස්සනවා මහ පාරට..
09:03
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40
Video thumbnail
මහා පරිමාණ සුරතල් සත්ත්ව ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලයි
00:45
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17