මතීෂ වෙනුවට චමීර ශ්‍රී ලංකා කණ්ඩායමට

වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට සිදුව ඇති බව වාර්තා වනවා.

ඔහුගේ දකුණු උරහිසේ ඇතිව තිබෙනවා ආබාධ තත්ත්වය සුව නොවීම හේතුවෙන් මතීෂට මෙලෙස තරගාවලියෙන් ඉවත්වීමට සිදුවන බවයි තොරතුරු වාර්තා වුණේ.

මේ අතර මතීෂ පතිරණව ශ්‍රී ලංකා සංචිතයෙන් නිදහස් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ICC තාක්ෂණික කමිටුවෙන් ඉල්ලීමක් කර ඇති බව ද සඳහන්.

ඒ, අනුව මතීෂ වෙනුවට මේ වනවිට අතිරේක ක්‍රීඩකයෙක් ලෙස සංචිතයේ රැඳී සිටින වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර කණ්ඩායමට කැඳවීමට නියමිතයි.

ආබාධයකට ලක්ව සිට සුවය ලැබීමෙන් පසු දුෂ්මන්ත චමීර ලෝක කුසලාන සංචිතය සමඟ පසුගිය දා එක් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27