සුඛෝපභෝගී බසයක ත්‍රිරෝද රථයක් ගැටී මාරක අනතුරක් (ඡායාරූප)

කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක ත්‍රිරෝද රථයක් ගැටීමෙන් ඊයේ (22) රාත්‍රියේ අනතුරක් සිදුව තිබෙනවා.

කටුනායක ප්‍රදේශයේ දී සිදුවූ මෙම අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙම අනතුරත් සමඟ ඒ අවට රැස්ව සිටි ජනතාව අතර නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 25ක සහ 19ක තරුණයින් දෙදෙනෙක්.

ඔවුන්ගේ මළසිරුරු මීගමුව මහ රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමුකර ඇති අතර, බස් රථයේ රියැදුරා කටුනායක පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

1 5


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56