VIDEO :තරගය පැරදුණත් බලන්න ආස හිතුණ පන්දු කිහිපය

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය ඉන්දියා ලෙජන්ඩ්ස් පිලට එරෙහිව මාර්ග ආරක්ෂණ ලෝක ශ්‍රේණියේ අවසන් තරඟයේදී පන්දු 35 කදී ලකුණු 43 ක් රැස් කළේය. 52 හැවිරිදි ජයසූරිය වසර 9 කට පසු ක්‍රිකට් ක්‍රීඩා කිරීම ශ්‍රී ලංකා රසිකයින්ට මහත් සතුටක්

Road Safty World Series තරගාවලියේ අවසන් මහා තරගයේ ශ්‍රී ලංකා ඉනිමේ සිව්වැනි පන්දුවාරයේ දී සනත් ජයසූරිය එල්ල කළ හයේ පහර මේ වන විට බොහෝ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ගේ ආකර්ශනය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

මුනාෆ් පටෙල් යොමු කළ අදාළ පන්දුවාරයේ තෙවැනි පන්දුවටයි ඔහු මෙම හයේ පහර එල්ල කළේ.

සනත් ජයසූරිය මෙම තරගාවලියේ ඉනිමක රැස් කළ වැඩිම ලකුණු ප්‍රමාණය ද මෙම ඉනිමේ දී පසු කර යාමට සමත් වුණා.

එමෙන්ම ක්‍රිඩා ලෝලින්ට මෙන්ම තම කණ්ඩායමේ සගයින්ටද මහත් සතුටක් ලබා දුන්නා.ක්‍රිඩකයින් කිහිප දෙනෙක් සමාජ මාධ්‍ය වලට තම සතුට එක්කර තිබුණේ මෙලෙසයි.

131946526 10159024435403142 1501309786315703892 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12