කිලිනොච්චියට සුළි කුණාටුවක්.. නිවාස ගණනකට දැඩි හානි..

කිලිනොච්චිය කරච්චි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ආනන්ද පුරම් ප්‍රදේශයට ඊයේ (20) දින බලපෑ සුලි කුණාටු තත්වයක් හේතුවෙන් නිවාස කිහිපයකට හානි සිදුව ඇති බවට කිලිනොච්චිය ආපදාකලමණාකරන ඒකකය පැවසීය.

ආනන්දපුරම් නැගෙනහිර ප්‍රදේශයට ඊයේ දින සවසපැවති  වැසිබර කාලගුණයත් සමග බලපෑ සුලිසුලං තත්වයක් හේතුවෙන් ප්‍රදේශයේ නිවාස දෙකකට දැඩි හානි සිදුව ඇති අතර තවත් නිවාස තුනකට පමණ අර් ධ හානි සිදුව ඇතයි අපදාකලමනාකරන නිලධාරීන් පැවසූහ.

සුලිසුලං හේතුවෙන් පුද්ගල හානි කිසිවක් වාර් ථා වී නොමැති අතර සුලි කුණාටුව පැවති අවස්ථාවේදී අදාල නිවෙස්හි සිටි ජනතාව ආරක්ෂිත ස්ථාන කරා ගොස් ඇත.

සුලි කුණාටු තත්වය හේතුවෙන් හානි සිදු වූ නිවාස සොයා බලා අවශ්‍ය පහසුකම් සැපයීමට පියවර ගෙන ඇති බවටද කිලිනොච්චිය ආපදා කලමනාකරන ඒකකය වැඩි දුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09