AFC Banner
Empty Ad
Empty Ad

ලුනාව ස්ටේෂම අසල පාරෙන් අඩි 08ක් දිග කිඹුලෙකු හමුවෙයි (වීඩියෝ)

කොළඹ – ලුනාව දුම්රිය පොළ අසල මාර්ගයේ සිටි කිඹුලෙකු අල්ලාගෙන තිබෙනවා.

මෙම කිඹුලා ව දැක ඇත්තේ ප්‍රදේශවාසීන් පිරිසක් විසින්.

අද උදෑසන කාලයේ දී මෙම සත්ත්වයා දුම්රිය පොළට ආසන්නයේ ඇති මාර්ගයේ සිටියදී අල්ලා ගැනීමට ප්‍රදේශවාසීන් සහ ධීවරයින් පිරිසකට හැකි ව තිබෙනවා.

කිඹුලා ව වැරෙන් අල්ලා විශාල කඹවලින් එම සත්ත්වයා ව ගැටගසා දමා ඇති බවයි වාර්තා වන්නේ.

කිඹුලා සම්බන්ධයෙන් වනසත්ත්ව අඩවි කාර්‍යාලයට සහ පොලිසියට දැනුම්දී තිබෙනවා.

මෙම සත්ත්වයා දිගින් අඩි 08ක් පමණ වනවා.

ලුනාව යනු කොළඹ දිස්ත්‍රික්කයේ දකුණු කොළඹ වෙරළබඩ කලාපයට අයත් ප්‍රදේශයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?