අම්මාට ගැහුව පුතාට මාරාන්තික ප්‍රහාරයක්

තම පියා සහ සහෝදරයා විසින් පහරදීම හේතුවෙන් තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කළ පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වැල්ලව පොලීසිය පවසනවා.

ඊයේ (09) රාත්‍රී 8.30ට පමණ වැල්ලව, කිරිදිවැල්මඩ ප්‍රදේශයේ දී මෙම පහරදීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

පහරකෑමෙන් මියගොස් ඇත්තේ සුමේධ හේමන්ත කුමාර නැමැති වයස අවුරුදු 41ක අයෙක් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

75 හැවිරිදි පියා සහ 43 හැවිරිදි සහෝදරයෙකු විසින් අදාළ පුද්ගලයාට මෙම පහරදීම සිදුකර ඇති බවයි තොරතරු වාර්තා වුණේ.

අදාළ පුද්ගලයා බීමතින් නිවසට පැමිණ සිය මවට පහරදී ඇති අතර, ඊට කෝපයට පත්ව සැකකරුවන් දෙදෙනා ඔහුර පහර දී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, වැල්ලව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
3
+1
3
+1
5
+1
3
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනතුරකට ලක් වූ යුවළකට පිහිටක් වූ පාඨලී
03:15
Video thumbnail
වැල්ලවාය පොලිසියෙන් අයිස්ක්‍රීම් දන්සලක්
00:56
Video thumbnail
මාතර විශාලතම තොරණ හිත්තැටියේ රජ මහා විහාරස්ථානයේ
01:54
Video thumbnail
තෙල් මිල වැඩිවීම නිසා ධීවරයින් තවත් අමාරුවේ වැටෙයි
03:55
Video thumbnail
මියගිය දෙමාපියන්ට පින් පතාමහා අනුරාධපුරයේ මහා සංඝගත දක්ෂිණාවක්..තාවකාලික අටමස්ථානාධිපතිත් වැඩම කරයි
02:04
Video thumbnail
වෙසක් අත්දැකීම ඩිජිටල් ඇසින් - කොළඹ නෙළුම් කුළුණේදී ඇරඹෙයි..නි.ඇමති එරංග වීරරත්නත් එයි
02:56
Video thumbnail
මෙච්චර කාලෙකට දැක්ක සුන්දරම දන්සල..බලන්නකෝ ඒ වෙනස්ම අදහස
01:15
Video thumbnail
බොරැල්ලේ තොරණ් රාජයා අගමැති හරිනිගේ සුරතින් විවෘත කළ අයුරු..තොරණ බලන්න විශාල සෙනඟක් ඇවිත්
03:00
Video thumbnail
විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් එකතුවෙලා දුන්න දන්සල..හකුරු සමඟ බෙලිමල්
01:42
Video thumbnail
දිලිත්ගේ රොටී දන්සලට ඉරාජ් එයි"රොටියක් කාලා යන්න ආවා.."නයයි රොටියයි අතාරින්නෙම නෑනේ..
03:45