AFC Banner
Empty Ad
Empty Ad

මියගිය පාතාල නායකයාගේ මව කියන කතාව

ඩුබායිහිදී මියගිය බව කියන සංවිධානාත්මක අපරාධකරුවකු වූ දිනුක මදුෂාන් හෙවත් කෙසෙල්වත්තේ දිනුකගේ බවට සැකකරන සිරුර තම පුතු‌ගේ බවට කෙසෙල්වත්තේ දිනුකගේ මව පවසනවා.

එහෙත් එම සිරුර හඳුනාගැනීම සඳහා DNA පරීක්ෂණයක් සිදුකරන බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?