ඩුබායිහිදී මියගිය බව කියන සංවිධානාත්මක අපරාධකරුවකු වූ දිනුක මදුෂාන් හෙවත් කෙසෙල්වත්තේ දිනුකගේ බවට සැකකරන සිරුර තම පුතුගේ බවට කෙසෙල්වත්තේ දිනුකගේ මව පවසනවා.
එහෙත් එම සිරුර හඳුනාගැනීම සඳහා DNA පරීක්ෂණයක් සිදුකරන බවයි පොලිසිය සඳහන් කළේ.

?