සහල් සඳහා උපරිම සිල්ලර මිලක්

සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික සේවා අධිකාරිය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම අධිකාරිය සඳහන් කළේ 2278රැ02 දරණ ගැසට් නිවේදනයට අනුව මෙම උපරිම සිල්ලර මිල නියම කර ඇති බවයි.

එම ගැසට් නිවේදනයට අනුව කීරි සම්බා කිලෝවක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 260ක් වනවා.

සම්බා සහල් රුපියල් 230කටත් නාඩු සහල් රුපිය් 220කට අලවි කළ යුතුයි.

වැඩි මිලට සහල් අලෙවි කළහොත් ඒ සම්බන්ධව නඩු පැවරීමේදී තනි පුද්ගල ව්‍යාපාරයකට අවමය රුපියල් ලක්ෂයේ සිට උපරිමය රුපියල් ලක්ෂ 5 දක්වා දඩ මුදලක් නියම කරන බවයි අධිකාරිය සඳහන් කළේ.

එමෙන්ම පෞද්ගලික සමාගමක් සඳහා රුපියල් ලක්ෂ 5 සිට රුපියල් මිලියන 5 දක්වා දඩ මුදලක් නියම කිරීමට අධිකරණයට හැකියාව පවතින බව එම අධිකාරිය අවධාරණය කරනවා.

සහල් වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් දිවයින පුරා වැටලීම් අඛණ්ඩව සිදුකරන ලෙසත් ඒ අනුව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන ලෙසත් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව සඳහන්.

සහල් වැඩි මිලට අලෙවි කරන වෙළඳසැල් සම්බන්ධයෙන් ඒ සම්බන්ධව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ 1977 අංකය වෙත තොරතුරු ලබා දෙන ලෙස ද හජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙනවා.

Rice scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08