යාපනයේ රජවරු පරදා ගෝල් ටයිටන්ස්වරුන්ට පෙරළිකාර ජයක්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පෙරළිකාර ජයක් වාර්තා කරන්නට ගෝල් ටයිටන්ස් කණ්ඩායමට අද (13) හැකියාව ලැබුණා.

ඒ, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම කඩුලු 07 කින් පරාජය කරමින්.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 20 තුළ සියල්ල දැවී ලකුණු 89ක් රැස් කළා.

සුපිරි පන්දු යැවීමක නිරත වූ කසුන් රාජිත ජැෆ්නා ඉනිමේ කඩුලු 04ක් ලකුණු 29ක් තුළ බිඳ දැමුවා.

අනතුරුව ලකුණු 90ක පහසු ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ගෝල් ටයිටන්ස් ක්‍රීඩකයින් පන්දුවාර 13යි පන්දු 03ක් තුළ කඩුලු 03ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියා.

එහිදී ආරම්භක පිතිකරු ටිම් සෙයිෆර්ට් අර්ධ ශතකයක් රැස්කරමින් ගෝල් ටයිටන්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට පෙරමුණ ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළිවෙයි ? මෙහෙම කළොත් හොරණ - කොළඹ පාර යටවෙනවා
18:12
Video thumbnail
අඩි 85ක උඩ සිට දිය රකුසගෙන් කටින් ජල පහරක් පිටවන විශ්මිත තොරණ
03:55
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34