මෙගාවොට් 15ක සුළං විදුලි බලාගාරයක විදුලිය ජාතික විදුලිබල පද්ධතියට

මන්නාරමේ ඉදිකෙරුණු මෙගාවොට් 15ක සුළං විදුලි බලාගාරය අද (06) ජාතික විදුලිබල පද්ධතියට එක් කර තිබෙනවා.

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් සිය නිල ට්විටර් ගිණුමේ විශේෂ සටහනක් තබමින් ඒ බව දන්වා තිබුණා.

එළඹෙන සැප්තැම්බර් මාසයේ දී මෙම සුළං විදුලි බලාගාරය විවෘත කිරීමට නියමිතව තිබුණ ද, එහි කටයුතු කඩිනමින් නිම කිරීමට දේශීය ඉංජිනේරුවරුන් කටයුතු කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළා.

5 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?