AFC Banner
Empty Ad
Empty Ad

වනජීවී නිලධාරීන් මට තර්ජනය කර ගහන්න හැදුවා

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මහඔය වන අඩවි වන නිලධාරී කාර්යාලයේ නිලධාරීන් තර්ජනය කර පහර දීමට උත්සහ කළ බව රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පොලීසියට පැමිණිලි කර තිබේ.

මහඔය පොලිසිය සඳහන් කරන්නේ පෙරේදා දිනයේ අමාත්‍යවරයා මෙසේ පැමිණිලි කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?