වනජීවී නිලධාරීන් මට තර්ජනය කර ගහන්න හැදුවා

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මහඔය වන අඩවි වන නිලධාරී කාර්යාලයේ නිලධාරීන් තර්ජනය කර පහර දීමට උත්සහ කළ බව රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පොලීසියට පැමිණිලි කර තිබේ.

මහඔය පොලිසිය සඳහන් කරන්නේ පෙරේදා දිනයේ අමාත්‍යවරයා මෙසේ පැමිණිලි කර ඇති බවයි.