කොදෙව්වන් හමුවේ ඉන්දියාවට තියුණු පරාජයක්

සංචාරක ඉන්දීය කණ්ඩායම සමඟ ට්‍රිනිඩෑඩ් ඇන්ඩ් ටොබැගෝ හිදී පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් ලකුණු 04ක තියුණු ජයක් හිමිකර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හැකියාව ලැබුණා.

තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් කොදෙව්වන් නියමිත පන්දු වාර 20 තුළ කඩුලු 06කට ලකුණු 149ක් රැස් කළා.

ලකුණු 150ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 09ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 146ක් පමණයි.

පළමු තරගයෙන් ඉන්දියාව පරාජයට පත් වූ නමුත් නායක හර්දික් පාණ්ඩ්‍යා පැවසුවේ තරගයෙන් ගත හැකි ධනාත්මක කරුණු කිහිපයක් ම තිබෙන බවයි.

මේ අතර සිය මංගල ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයට ක්‍රීඩා කළ ඉන්දීය ක්‍රීඩකයින් දෙදෙනාගේ දස්කම් දිරිගන්වන සුලු බව ද පාණ්ඩ්‍යා මෙහිදී සඳහන් කළා.

පිතිකරු තිලක් වර්මා සහ වේගපන්දු යවන ක්‍රීඩක මුකේෂ් කුමාර් මෙම තරගයේ දී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස වරම් හිමිකර ගත්තා.

කොදෙව්වන් ලැබූ මෙම ජයත් සමඟ තරග පහකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තරග එකට බින්දුවක් ලෙස පෙරමුණ ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
1
+1
1
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?