ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා නව කාර්ය මණ්ඩලය බඳවා ගැනීම ආරම්භ වී තිබෙනවා.
ඒ සඳහා වන සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලියේ පළමු අදියර අද කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී යි පැවැත් වුණේ.
වාර්තා වන අන්දමට දින දෙකක ක්‍රියාවලියක් වන සම්මුඛ පරීක්ෂණයට අයදුම්කරුවන් විශාල පිරිසක් පැමිණ සිටි බව සඳහන්.
සම්මුඛ පරීක්ෂණයේ දෙවන අදියර සෙනසුරාදා (05) ආරම්භ වනවා.
සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලිය සඳහා අයදුම්පත් 8000ක් ලැබී ඇති බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිලධාරීන් ප්‍රකාශ කළේ .
කෙසේ වෙතත් බදවා ගන්නේ 200 ත් 300ත් අතර ප්‍රමාණයක් බවයි ඔවුන් කියා සිටියේ.














OKA SUDDEK KARAN NISA HONDHAYI, KELLANTA ARAKSHAWA THIYENAWA. MEHE EKEK KALANAM OKA DENNE HANSI UNA EWUNTA WITHARAYI. DAN OKE INNE BATU ETA KELLO DAKKAMA HITHENAWA PANDHAMATAYI, PULL EKATAYI, HANSI UNA UNTAYI WITHARAYI OKA DEELA THIYENNE KIYALA. LANGUGE KIHIPAYAK FLUENT AYATA, HINA NOWUNATH PRASANNAWA PENENA AYATA USA HONDHA PERSONALITIYAK THIYENA IWASEEMA KARUNAWA UPATHINMA THIYENA STHANOCHITHA DANUMA, NUWANA THIYENA AYA THAMAYI OKATA SUDUSU.