ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පස්වන තරගය අද (01) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.
ඒ, කැන්ඩි කණ්ඩායම සහ ගෝල් ටයිටන්ස් කණ්ඩායම අතරයි.
මෙම තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ගෝල් ටයිටන්ස් සමත් වූ අතර, ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

?