කපුටෙකුගේ ප්‍රහාරයට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා (ඡායාරූප)

පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ මන්ත්‍රීවරයෙකු කපුටෙකුගේ ප්‍රහාරයට ලක්වන ආකාරය ඉන්දීය මාධ්‍ය මේ වනවිට වාර්තා කරනවා.

මෙලෙස කපුටෙකුගේ ප්‍රහාරයට ලක්ව ඇත්තේ ආම් ආද්මි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාඝව් චාඩා බවයි එරට මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ දුරකථනයෙන් කතා කරමින් සිටියදී මෙම කපුටු ප්‍රහාරයට ලක්ව ඇති අතර, එම සිදුවීම අසළ සිටි කැමරා ශිල්පියෙකුගේ කැමරා කාචයේ සටහන්ව තිබෙනවා.

එම ඡායාරූපය සමාජ මාධ්‍යයේ පළකිරීමත් සමඟ ඊට විශාල වශයෙන් ප්‍රතිචාර ගලා ආ බවයි වාර්තා වන්නේ.

එලෙස ලබාගත් ඡායාරූපය භාරතීය ජනතා පක්ෂයේ දිල්ලි ඒකකයේ නිල ට්විටර් ගිණුමේ පළකර තිබුණේ “ජූත් බෝලේ කව්වා කාටේ” (කපුටා බොරුකාරයාට දෂ්ඨ කරයි ) යන පැරණි හින්දි කියමනක් ද උපහාසාත්මකව යොදමින්.

03 3



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
රනිල් සිංගප්පූරුවේ ඉදලා ඥානසාර හිමි වෙනුවෙන් එවූ පණිවිඩය - ජාතියක් හැටියට කම්පනයට ලක්වූ අවස්ථාවක්
05:05
Video thumbnail
මාලිමා මන්ත්‍රීට කට උත්තර නැති කළ හෙක්ටර් - මට හොඳ ජාතකයක් තියෙනවා..සිංහල හොඳ එකෙක්
07:20
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42