ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට තවත් පදක්කමක්

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට තවත් පදක්කමක් ජයග්‍රහණය කර දීමට මීටර් 400*4 මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වට එක්වූ කණ්ඩායම සමත්වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම තරගය නිමා කළේ 3:15.41ක් ලෙසටයි.

තායිලන්තයේ බැංකොක් නුවරදී 2023 ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය පැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
6
+1
1
+1
0
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?