AFC Banner
Empty Ad
Empty Ad

උතුරු ඉන්දියාවේ ජල ගැලිම්වලින් ජීවිත 5ක් අහිමි වෙයි

නොකඩවා ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව සමගින් උතුරු ඉන්දියාවට බලපා ඇති අයහපත් කාලගුණය ඉදිරි දින කිහිපය තුලත් පවතිනු ඇති බව එරට කාලගුණ බලධාරීන් පවසනවා.

ගතවූ පැය 24 තුළ සිදුව ඇති දේපල හානිවලින් සහ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන්.

ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටව තිබීම හේතුවෙන් දිල්ලි අගනුවර දැඩි වාහන තදබදයක්ද පවතින බව එම වාර්තා වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?